Main fundraiser photo

Help Senuli to buy a laptop

Donation protected
Do you wanna make a change? 
Help Senuli to buy a laptop

We are planning to buy 100 laptops to 100 rural living kids in Srilanka. We must stop this never ending helping missions from 1948 till now. Education is the only solution! Let’s be part of it. Only we can change!

මේ දරැවා තමන්ට ඇති දැනුමින් අනෙක් දරැවනුත් පෝෂණය කරන්න zoom ඔස්සේ free online class එකක් පවත්වාගෙන යනවා. අපි මේ දරැවන්ගේ උත්සාහය සහ කැපවීම අගය කල යුතුමයි. දියුණු රටවල දරැවන් සියලු සැප පහසුකම් විදිමින් අධ්‍යාපනය ලබන විට අපේ රටේ දරැවන්ට අවශ්‍යය තාක්ෂණික උපකරණ කෙසේ වෙතත් වේගවත් අන්තර්ජාල පහසුකම් වත් සපයා නැත.මෙවන් ව්‍යසන කාලවලදී අධ්‍යාපනය සදහා අන්තර්ජාලයේ භාවිතය ඉතා යෝග්‍ය වේ. අවසනාවකට රටේ පාලකයන් කිසිම විටෙකත් ජනතාවට අධ්‍යාපනය ලබා දීමට කටයුතු නොකරයි. මන්ද යත් බුද්ධිමත් ජනතාවකට උත්තර දීමට ඔවුන්ද බුද්ධිමත් විය යුතු නිසා.

මේ වගේ තව දරැවන් දහස් ගනන් ලංකාවේ ඉන්නවා. අපි ජාතියක් හැටියට අපේ අනාගත දරැ පරපුරෙන් සමාව අයැදිය යුතුමයි. මොකද මේ අවුරැදු 72කට වැඩි මජර දේශපාලනයට ඔබ මම ඇතුලු සියලුම දෙනා දායක වී ඇති බැවිනි. ඉතින් අපි සියලුම මන්ත්‍රීවරැන්ට V8 ගෙන්වන්නට අරගල කරමුද නැතහොත් මේ system එක වෙනස් කරන්නට අරගල කරමුද? 
තීරණය ඔබේ අතේ…..

ඔබට ජය

#educationmatters

Organizer

Mayosha Mihiran
Organizer
Cardinia, VIC

Your easy, powerful, and trusted home for help

  • Easy

    Donate quickly and easily

  • Powerful

    Send help right to the people and causes you care about

  • Trusted

    Your donation is protected by the GoFundMe Giving Guarantee